Video: සමාජ මාධ්‍යජාලා ක්‍රියාකාරීන්ගේ නම් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසියට – මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්

0
69

ආණ්ඩුව ජනමාධ්‍ය මර්දනයකට සැරසෙන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ප්‍රශ්න කළේය.

ඔහු සදහන් කලේ සමාජ මාධ්‍යජාලා  ක්‍රියාකාරීන් ඇතුළු ජනමාධ්‍යවේදීන්  200 කගේ නම් ලැයිස්තුවක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසියට භාරදී ඇතිබවයි. මේ සම්බන්ධව විකාශය වූ  වීඩියෝව පහත දැක්වේ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here