Video: සජීව චාමිකර ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැදගත්කම පැහැදිලි කරයි

0
199
sajeewa-chamikara

පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මාර්ගයක් ඉදි කිරීමට සහ ගෘහාශ‍්‍රිත ගවයින් එම වනෝද්‍යානය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණා.

වනජීවී නිළධාරින් කියා සිටියේ අධි සංවේදී පරිසර කලාප වල කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් සිදුකිරීමට නීති විරෝධී බවත් එවන් කටයුතු සදහා කිසිදු අවසරයක් නැති බවත්ය.

එහිදී කෝප වූ ඇමතිවරයා වනජීවී නිලධාරීන්ට බැණ වැදුනු අතර විරෝධය පාමින් වනජීවී නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් විය. 

මේ සම්බන්දයෙන් පරිසරවේදී  සජීව චාමිකර මහතා සිය මුහුණු පොතට ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම පිලිබදව සිය අප්‍රසාදයද පළකරමින් . සජීව චාමිකර මහතා සිදුකරනු ලැබූ ප්‍රකාශය පහත දැක්වේ 

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here