සීනි කිලෝවක් ආනයනය සඳහා තිබූ රුපියල් 50 බද්ද ශත 25 දක්වා අඩු කිරීම තුළින් රජයට මාස දෙකක් ඇතුළත රුපියල් බිලියන 10 ක පමණ බද්දක් අහිමිව ඇතැයි මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේදී අද ( 10දා ) පැවසීය.
සීනි බදු අඩු කිරීමේ යෝජනාව ජනාධිපති වෙත කර ඇත්තේ වියත් මගට සම්බන්ධ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු බවත් එහිදී ඇමැතිවරු අමාත්‍යංශ උසස් නිළධාරීන් රූකඩ බවට පත්වූ බවත් මුදල් අමාත්‍යංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී මන්ත්‍රීවරයා මේ බැව් කීවේය. සම්පූර්ණ කතාව පහළින්
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.