Video: රුපියල් බිලියන 10ක් රජයට අහිමිකෙරු සීනී බද්ද ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක්

0
190
anura kumara

සීනි කිලෝවක් ආනයනය සඳහා තිබූ රුපියල් 50 බද්ද ශත 25 දක්වා අඩු කිරීම තුළින් රජයට මාස දෙකක් ඇතුළත රුපියල් බිලියන 10 ක පමණ බද්දක් අහිමිව ඇතැයි මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේදී අද ( 10දා ) පැවසීය.
සීනි බදු අඩු කිරීමේ යෝජනාව ජනාධිපති වෙත කර ඇත්තේ වියත් මගට සම්බන්ධ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු බවත් එහිදී ඇමැතිවරු අමාත්‍යංශ උසස් නිළධාරීන් රූකඩ බවට පත්වූ බවත් මුදල් අමාත්‍යංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී මන්ත්‍රීවරයා මේ බැව් කීවේය. සම්පූර්ණ කතාව පහළින්

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here