Video: දොස්තරලා දියවැඩියා ලෙඩ්ඩු මරණ හැටි

0
88

ප්‍රකට දේශීය වෛද්‍යවරයකු වන රත්නපාල මහතා TRUTH WITH CHAMIDITHA යුටියුබ් වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරු මෙට්ෆොර්මින් වැනි දියවැඩියා ඖෂධ නිර්දේශය කිරීම තුලින් වක්‍රව එම අහිංසක රෝගීන් මරා දමන බවයි. 

එමෙන්ම COVID 19 රෝගීන් සුවකිරීමට තමන්ට හැකියාවක් පවතින බවත් දේශීය වෛද්‍ය වරුන්ට ජාතික කොවිඩ් කමිටුවේ නියෝජනයක් නොමැති බවට රජයට රත්නපාල මහතා චෝදනා කරන ලදී. 

තවද  බටහිර බෙහෙත් මගින් මිනිසුන්ගේ ප්‍රතිශක්තිය විනාශ වෙන බව “ඇටොවා ” වැනි ඖෂධ නම් කරමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි. මේ චෝදනා ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්තා ඉදිරිපත් කරමින් සිදු කරන ලදී.

දේශීය වෛද්‍ය රත්නපාල මහතා අදහස් දක්වන ලද සම්පුර්ණ වීඩියෝව පහතින් දැක්වේ. 

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here