අමාත්‍ය චමල් රාජපක්ෂ ඊයේ (12) හම්බන්තොටදී ප්‍රකාශ කර සිටියේ අමාත්‍ය මණ්ඩලය කොරෝනා මරණ භූමිදානයට අවසර දීම සදහා තීරණයක් ගෙන ඇති බවයි. නමුත් ඒ සදහා සුවිශේෂී භුමි ප්‍රදේශ හදුනා ගත යුතු බවටද අමාත්‍ය වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. (වීඩියෝව පහතින් දැක්වේ )
මේ අතර අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කර සිටින්නේ කොරෝනා මරණ භූමිදානයට තීරණයක් අමාත්‍ය මණ්ඩලය මෙතෙක් ගෙන නොමැති බවයි. එමෙන්ම අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්දවද විමල් වීරවංශ අමාත්‍ය වරයා මෙහිදී අදහස් දැක්වුවා . (වීඩියෝව පහතින් දැක්වේ )
කෙසේවෙතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබද මහාචාර්යය මෙත්තිකා විතානගේ විතානගේ පවසන්නේ ශ්‍රී ලංකාවේ පවතින පාංශු තත්වයට අනුව තෙත් කලාපයේ හෝ වියලි කලාපයේ කොරෝන මරණ භුමිදනයට කිසිසේත්ම නුසුදුසු බවයි. (වීඩියෝව පහතින් දැක්වේ )


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
