EPF හා JOB හේතු නිසා නම් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් විරෝධතා පෙත්සමක් අත්සන් කර රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට යොමුකිරීමට කටයුතු කරමින් සිටිනවා.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පසුගියදා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේඛම් සමග පවතී සාකච්චාවේදී අසාදාරණයට පත් EPF හා JOB හේතු නිසා නම් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් නොවෙම්බර් මස 22ට පෙර සේවයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සලසන බවට එකග වී තිබුණි.
නමුත් අභියාචනා වලින් තෝරාගත් උපධිදරින්ගේ නම් ලයිස්තුවවත් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යංශය තවමත් අපොහොසත් වී ඇත.
මෙම කරනවට විරෝදය දැක්වීමක් ලෙසට මෙම පෙත්සම අත්සන් කිරීමට කටයුතු කර ඇත.
පහත සදහන් link තුලින් මෙරට ජනතාවට මෙම පෙත්සම සදහා දායක වීමට අවස්ථාව සලසා ඇත .
Petition of Protest / විරෝධතා පෙත්සම / எதிர்ப்பு மனு


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook

