Sri Lanka News Today: කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ. මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රසායනාගාර පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයක් ලෙස මෙම පරීක්ෂණ කට්ටල මෙරටට ලැබුණු බව ද ඔහු සඳහන් කළේය.
කොරෝනා වෛරසය පුද්ගලයෙකුට ආසාදනය වී ඇත්දැයි වඩාත් කඩිනමින් හා පහසුවෙන් ඇන්ටිජන් පරීක්ෂණය මගින් හඳුනා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
