COVID එන්නත ජනගනයෙන් 50%කට ලබන මස නොමිලේ

0
97
Covid-19-vaccine

මෙරටට රැගෙන එන කොරෝනා එන්නත් මාර්තු මස සිට භාවිතා කල හැකිවනු  ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මෙරට පුරවැසියන්මි ලියන 11කට එනම් ජනගහනයෙන් 50% කට එය නොමිලේ ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේය.

ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දැනට එන්නත් 4 ක් පිළිබඳව අවධානය යොමු වී ඇති බවය.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here