වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000/= ක් කරන ලෙස ඉල්ලා කොළඹ විරෝධතා
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000/= ක් කරන ලෙස ඉල්ලා සිදු කරන විරෝධතාව කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට
සිගරට් තොග රැස් කිරීමට ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක සහන ණයක්
සිගරට් තොග රැස් කිරීමට ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක සහන ණයක් ලබාගැනීමට මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු විසින් කටයුතු කිරීම සම්බන්දව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර...
වෙනත් පාලකයෙක් ගේන්න වැඩ කරනවා -පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්
අද වන විට රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව ඔහු වටේ සිටින කල්ලියක් විසින්
මාතර රෝහලේ වැසිකිළි නළය නිල්වලා ගඟට හරවලා – බුද්ධික පතිරන හෙලිකරයි
අද ගෙවත්තේ වගා කරන රම්පේ හා කරපිංචා පැළයත් අධික විශ සහිත ආහාරයක්
Video: අපි කන සැමන්වල ආසනික් – අනුර කුමාර දිසානායක හෙළිකරයි
කන්ටේනර් ගණන් නරක් වුණු සැමන් ගෙනවිත් ලංකාව පුරාම බෙදා හැරියා වෙළෙඳ අමාත්‍යාංශය මොනවද කළේ. 2008 වසරේ සතොස ආයතනය තුළ ගොඩගැසී තිබුණු මිනිස් ආහාරයට නුසුදුසු හාල් තොගයට මොකද වුණේ?
Video: ලක්ස් සහ ලයිෆ්බෝයි වැනි සබන් පිළිකා ඇතිවීමට හේතුවක් – අමාත්‍ය විමල් විරවංශ
අමාත්‍ය විමල් විරවංශ පාර්ලිමේන්තුවේදී හෙළිකරයි
Video: අටලුගමදී කොරෝනා ආසාදිතයෙකු PHIලාට කෙල ගසයි..
අටුලුගමදී සිදුකිරීමට නියමිත පි.සි.ආර්. පරීක්ෂණ නවතා දමයි
Video: සජීව චාමිකර ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැදගත්කම පැහැදිලි කරයි
පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මාර්ගයක් ඉදි කිරීමට සහ ගෘහාශ්‍රිත ගවයින් එම වනෝද්‍යානය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.
Video : ඇමතිට එරෙහිව වනජීවී නිලධාරීන් වර්ජනයේ
Video : ඇමතිට එරෙහිව වනජීවී නිලධාරීන් වර්ජනයේ
Video: දොස්තරලා දියවැඩියා ලෙඩ්ඩු මරණ හැටි
Video: දොස්තරලා දියවැඩියා ලෙඩ්ඩු මරණ හැටි