මාතර රෝහලේ වැසිකිළි නළය නිල්වලා ගඟට හරවලා – බුද්ධික පතිරන හෙලිකරයි
අද ගෙවත්තේ වගා කරන රම්පේ හා කරපිංචා පැළයත් අධික විශ සහිත ආහාරයක්
අද සිට ක්‍රියාත්මක අයවැය සහන
නිවාස හා දේපළ ණය සහන, සූර්යබල විදුලි පහසුකම් ලබාගැනීමේ ණය සහන, පාවහන් තිළිණපත්, කාරක ප්‍රාග්ධන ණය, කිරී ගොවීන් දිරිගැන්වීම, නිවාස මිලදී ගැනීම සඳහා ණය
මානව අයිතිය වෙනුවෙන් නිහඬ විරෝධතාවක්
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද ට යෙදී තිබේ
පාම් ඔයිල් ආනයනයෙන් රේගුවට මිලියන 6130ක පාඩුවක්
මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා 2013 - 2016 කාලයේ දී රේගු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 6130ක් අහිමිව ඇති බව පාර්ලිමේන්තුවේ දී පැවැති රජයේ ගිණුම් කාරක සභා රැුස්වීමේදී අනාවරණය වී ඇත.
Video: අපි කන සැමන්වල ආසනික් – අනුර කුමාර දිසානායක හෙළිකරයි
කන්ටේනර් ගණන් නරක් වුණු සැමන් ගෙනවිත් ලංකාව පුරාම බෙදා හැරියා වෙළෙඳ අමාත්‍යාංශය මොනවද කළේ. 2008 වසරේ සතොස ආයතනය තුළ ගොඩගැසී තිබුණු මිනිස් ආහාරයට නුසුදුසු හාල් තොගයට මොකද වුණේ?
Video: ලක්ස් සහ ලයිෆ්බෝයි වැනි සබන් පිළිකා ඇතිවීමට හේතුවක් – අමාත්‍ය විමල් විරවංශ
අමාත්‍ය විමල් විරවංශ පාර්ලිමේන්තුවේදී හෙළිකරයි
ලංකාවේ HIV ආසාදිතයින් 3,600ක්
‘තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු HIV වළකමු‘