කොවිඩ් ආසාදනය වූ රැඳවියන් 05 දෙනෙකු පළා යයි
පොලීසිය පැවසුවේ, පළා ගිය රැඳවියන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.
යුක්රේන් සංචාරකයින් තිදෙනකුට කොරෝනා
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි, හඳුනාගෙන ඇති බවයි.
උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි..
බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි සිදුවීම් කිහිපයක් වාර්තා වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
කොරෝනා මෘත දේහ පුච්චනු.. භූමදාන එපා.. කොළඹ විරෝධතා..
‘වලලන්න දෙන්නේ නැත්නම් තියාගෙන කන්න’ - අසාද් සාලි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගයේ වෙනම කැලෑ නීතියත්
පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය ,මාලදිවයින ,චීනය ආදී රටවල් රැසකින් පැමිණි පිරිස් රැසක් නිරෝධායන නීතිද උල්ලංඝනය කරමින් වෙළදාම් කටයුතුවල
සුනාමි ව්‍යසනයට අදට වසර 16 යි
රටවල් 14 ක 227,898 ක ජනතාවක් සුනාමි ව්‍යවසනයෙන් මරුමුවට පත්විය
අසිරිමත් නත්තල උදාවෙයි
අධ්‍යාත්මික පැවැත්ම හා නිහතමානීකම සමාජයට අවශ්‍ය වී ඇතැයි අගරදගුරු හිමිපාණෝ පවසති.
මෙරට ජනතාව දිනකට අරක්කු සිගරැට්වලට කෝටි 100ක් වැය කරනවා
දුම්වැටි නිසා දිනකට මෙරට පුද්ගලයින් 60 ක් පමණ ද මද්‍යසාර නිසා පුද්ගලයින් 50 ක් පමණ ද මියයනවා
විනිසුරුවරුන් සිටින්නේ ජනගහණයෙන් මිලියනයකට 15 දෙනෙකු පමණයි – අධිකරණ ඇමති කියයි
දියුණු රටවල් වල ජනගහණයෙන් මිලියනකට විනිශ්චකාරවරුන් 200ක් පමණ සිටිනවා
බ්‍රිතාන්‍යයෙන් නව කොරනා ප්‍රබේදයක් … රටවල් 26ක් බ්‍රිතාන්‍යය ගුවන් යානා අත්හිටුවයි
විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ වයිරසයේ නව ප්‍රභේදය අනෙකට වඩා 71%ක වේගයෙන් පැතිරෙන බවයි