Saturday, January 16, 2021
covid

කොවිඩ් ආසාදනය වූ රැඳවියන් 05 දෙනෙකු පළා යයි

පොලීසිය පැවසුවේ, පළා ගිය රැඳවියන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.
ukraine-tourist-in-sri lanka

යුක්රේන් සංචාරකයින් තිදෙනකුට කොරෝනා

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි, හඳුනාගෙන ඇති බවයි.

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි..

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි සිදුවීම් කිහිපයක් වාර්තා වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අද⁣ට යෙදී තිබේ.
protest3

කොරෝනා මෘත දේහ පුච්චනු.. භූමදාන එපා.. කොළඹ විරෝධතා..

‘වලලන්න දෙන්නේ නැත්නම් තියාගෙන කන්න’ - අසාද් සාලි
dambulla-economic-center

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගයේ වෙනම කැලෑ නීතියත්

පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය ,මාලදිවයින ,චීනය ආදී රටවල් රැසකින් පැමිණි පිරිස් රැසක් නිරෝධායන නීතිද උල්ලංඝනය කරමින් වෙළදාම් කටයුතුවල
tsunami-srilanka

සුනාමි ව්‍යසනයට අදට වසර 16 යි

රටවල් 14 ක 227,898 ක ජනතාවක් සුනාමි ව්‍යවසනයෙන් මරුමුවට පත්විය
merry-christmas

අසිරිමත් නත්තල උදාවෙයි

අධ්‍යාත්මික පැවැත්ම හා නිහතමානීකම සමාජයට අවශ්‍ය වී ඇතැයි අගරදගුරු හිමිපාණෝ පවසති.
Alcohol-Use-Disorder

මෙරට ජනතාව දිනකට අරක්කු සිගරැට්වලට කෝටි 100ක් වැය කරනවා

දුම්වැටි නිසා දිනකට මෙරට පුද්ගලයින් 60 ක් පමණ ද මද්‍යසාර නිසා පුද්ගලයින් 50 ක් පමණ ද මියයනවා
Ali-sabry

විනිසුරුවරුන් සිටින්නේ ජනගහණයෙන් මිලියනයකට 15 දෙනෙකු පමණයි – අධිකරණ ඇමති කියයි

දියුණු රටවල් වල ජනගහණයෙන් මිලියනකට විනිශ්චකාරවරුන් 200ක් පමණ සිටිනවා
covid-19-sri-lanka

බ්‍රිතාන්‍යයෙන් නව කොරනා ප්‍රබේදයක් … රටවල් 26ක් බ්‍රිතාන්‍යය ගුවන් යානා අත්හිටුවයි

විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ වයිරසයේ නව ප්‍රභේදය අනෙකට වඩා 71%ක වේගයෙන් පැතිරෙන බවයි

Stay connected

99,275FansLike
52,458FollowersFollow
78,951SubscribersSubscribe

Latest article

my3

තනි ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා හින්දු පුවත්පතට කියයි
LNG-power_plant_kelawarapitiya

විදුලි බලාගාර ඉදිකිරීම ප‍්‍රමාද වීම ඇතුළු දුෂණ සෙවීමට කොමිසමක් අවශ්‍යයි

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
covid-19-Sri-Lanka

කොවිඞ් 19 පාලනයට දිස්ත්‍රික්ක 25ට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 25ක්

ඒ අනුව මේජර් ජෙනරාල්වරු 18ක්,බි්‍රගේඩියර්වරු 05ක් සහ කර්නල්වරු 02ක් පත්කර සිටිති.
EnglishSinhalaTamil
Live Updates COVID-19 CASES