බඩුමිල සීග්‍ර ලෙස ඉහල යාම සම්බන්ධව JVP මාධ්‍ය සාකච්චාව
බඩුමිල ඉහල යන්නේ කොරෝනා නිසා නොවෙයි
අවිස්සාවේල්ල ඇතුළු පොලිස් බලප්‍රදේශ 03ක් හුදෙකලා කෙරේ
අවිස්සාවේල්ලේ කර්මාන්ත ශාලා දෙකකින් 90 කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවේ
මහර ගැටුමේ තවත් රැඳවියන් 4 දෙනෙක් මිය ගොස් ඇත්තේ, වෙඩි වැදීම්වලින්
එම රැඳවියන් සිව් දෙනාගේ මළ සිරුරු ආදාහනය කිරීමට අවසර ලබා දෙන්නේද නැතිද යන නියෝගය ලබන 30 වැනිදා
නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා සමගි ජනබලවේගය සමග එක්වේ
ඒ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත්වනු ඇති අතර සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙසද ඒ මහතාට වගකීම් පැවරේ.
ශ්‍රී ලංකා රුපියල යළිත් වරක් අවප්රමාණයවේ
එක්සත් ජනපද ඩොලරයක නව විකුණුම් මිල 194.66
භූමදානය ඉල්ලා සමගි ජන බලවේගය විරෝදතාවයක
"ආගමික අයිතීන්ට ගරු කරනු" මැයෙන් බොරැල්ල ආදාහනාගාරය ඉදිරියේ පැවැති සාමකාමී විරෝධතාවයට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
විනිසුරුවරුන් සිටින්නේ ජනගහණයෙන් මිලියනයකට 15 දෙනෙකු පමණයි – අධිකරණ ඇමති කියයි
දියුණු රටවල් වල ජනගහණයෙන් මිලියනකට විනිශ්චකාරවරුන් 200ක් පමණ සිටිනවා
පොල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
පිරිසිදු නොකළ පාම් ඔයිල් ආනයනය අත්හිටුවීමටත් කැබිනට් තීරණයක්
බ්‍රිතාන්‍යයෙන් නව කොරනා ප්‍රබේදයක් … රටවල් 26ක් බ්‍රිතාන්‍යය ගුවන් යානා අත්හිටුවයි
විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ වයිරසයේ නව ප්‍රභේදය අනෙකට වඩා 71%ක වේගයෙන් පැතිරෙන බවයි
ප්‍රාථමික ශ්‍රේණි සදහා පාසල් යළි ඇරඹෙන දින ප්‍රකාශයට
2021 ජනවාරි 11 සිට සියලුම ප්‍රාථමික ශ්‍රේණි 1 සිට 5 දක්වා නැවත විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පියරිස් මහතා පැවසීය.