නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා සමගි ජනබලවේගය සමග එක්වේ
ඒ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත්වනු ඇති අතර සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙසද ඒ මහතාට වගකීම් පැවරේ.
ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවෙන් ඉවත්වෙන ලකුණු
සමගි ජන බලවේගය සමඟ ඉදිරි ගමනක්
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට
ජනවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට නියමිතය.
MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට ඇමරිකාවම තීරණය කරයි .
ඒ අනුව වසර 5 ක් සඳහා යෝජිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක අධාර වෙනත් රටකට පිරිනැමේ
දේශපාලන පලිගැනීම් පිළිබඳව කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිමාට පිළිගැන්වෙයි
2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ.
අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. – බැසිල් රාජපක්ෂ
අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ රාජකාරි කටයුතු සිදු නොවන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
UNP ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ට , මහලේකම් ධුරයෙන් අකිල ඉල්ලා අස්වේ
UNP ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ට
Video : මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ දඩයම නවත්වන්න – විපක්ෂ නායක සජිත්
Video : මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ දඩයම නවත්වන්න - විපක්ෂ නායක සජිත්
සමාජ මාධ්‍යයේ දැමු පීන්තූරයක් ගැන අහන්න චම්පිකගේ හිටපු මාධ්‍ය ලේකම්ව CID යට කැදවයි
සමාජ මාධ්‍යයේ දැමු පීන්තූරයක් ගැන අහන්න චම්පිකගේ හිටපු මාධ්‍ය ලේකම්ව CID යට කැදවයි
කොරෝන වලින් ලංකාව බේරගන්න , මම මූදට බිලිවෙන්න ලෑස්තියි – පවිත්‍රා වන්නිආරච්චි
කොරෝන වලින් ලංකාව බේරගන්න , මම මූදට බිලිවෙන්න ලෑස්තියි - පවිත්‍රා වන්නිආරච්චි