උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට ණය
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, කාණ්ඩ 3 ක් යටතේ ණය පහසුකම් ලබා දෙන බවයි.
බඩුමිල සීග්‍ර ලෙස ඉහල යාම සම්බන්ධව JVP මාධ්‍ය සාකච්චාව
බඩුමිල ඉහල යන්නේ කොරෝනා නිසා නොවෙයි
ශ්‍රී ලංකා රුපියල යළිත් වරක් අවප්රමාණයවේ
එක්සත් ජනපද ඩොලරයක නව විකුණුම් මිල 194.66
පොල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
පිරිසිදු නොකළ පාම් ඔයිල් ආනයනය අත්හිටුවීමටත් කැබිනට් තීරණයක්
රටම ආර්ථික භූමි කම්පාවක. ආණ්ඩුවට හිතක් පපුවක් නෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.
මේ වනවිට මුලු රටම ආර්ථික අගාධයකට වැටී ඇති බවත්, මේ තත්වයෙන් රට ගොඩ ගැනීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් හෝ වැඩපිළිවෙළක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.
2020 දෙවන කාර්තුවේ දී ආර්ථිකය 16.3% කින් පහළට
එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම ආර්ථික පහත වැටීම ලෙසට හැදින්වේ .
අද සිට ක්‍රියාත්මක අයවැය සහන
නිවාස හා දේපළ ණය සහන, සූර්යබල විදුලි පහසුකම් ලබාගැනීමේ ණය සහන, පාවහන් තිළිණපත්, කාරක ප්‍රාග්ධන ණය, කිරී ගොවීන් දිරිගැන්වීම, නිවාස මිලදී ගැනීම සඳහා ණය
මෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය ජාතික විදුලි පද්ධතියට එක් වෙයි
සුළං විදුලි බලාගාරයෙන් විදුලි ඒකකයක් ජනනය කිරීමට වැය වන්නේ රුපියල් 8 ක් අගයකි.
ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය වාහන 1364 ක් ගෙන ඒමට අවසර ඉල්ලා සිටී
දේශීය පාරිභෝගික අවශ්‍යතා අනුව නිෂ්පාදනය කරන ලද සියලුම වාහන වෙනත් රටවලට විකිණීමට නොහැකියි
රාජ්‍ය ආදායම 24.8% කින් පහලට
මේ අනුව ගිය වසරේ රු. බිලියන 1205 ක් වූ රාජ්‍ය ආදායම මේ වසරේ දී රු. බිලියන 906.4 දක්වා අඩු වී ඇතැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ නවතම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ දැක්වේ.