“සැබෑම මිනිහෙක්”
ගල්ගමුව පැරකුම්පුර බස් රථයේ රියදුරු පුරා වසර 35 ක් කිසිදු අනතුරක් හෝ කිසිදු වරදකට දඩයක් ගෙවා වැරදිකරු නොවී විනයගරුක රියදුරෙකු ලෙස රාජකාරිය කර තිබේ. එම රියදුරු මහතා විශ්රාම යන මොහොතේ බස් රථයට වැද ගෞරව කර බස් රථය ඩිපෝවට භාරදුන් සංවේදී අවස්ථාව….
මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී