Sri Lanka News Today : මෙරට 20 වැනි කොරෝනා මරණය අද (31) පෙරවරුවේ වාර්තා විය.
මෙලෙස මියගොස් ඇත්තේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
ඇය කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, දැනට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10, 424 ක් ලෙස වාර්තා වන බවයි.
කොරෝනා ආසාදිත පුද්ගලයින් 6123 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
ආසාදිතයින් 4282 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
