20 එපා – ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව | Sri Lanka Amarapura & Ramanna Samagiri Maha Sangha Sabha advises Govt to withdraw 20th Amendment

0
69
amarapura nikaya

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ.

මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය දැනුම් දුන්නේ අද සවස පැවැත්වුණු මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ මාධ්‍ය හමුවේ වීඩියෝව  පහතින් දැක්වේ.

The Sri Lanka Amarapura and Ramanna Samagiri Maha Sangha sabha have advised the Government to withdraw the 20th Amendment to the Constitution.

In a joint statement, they said the 20th Amendment to the Constitution is a violation of democracy and an obstacle for freedom of expression.

They have urged the Government to draft a new constitution that upholds democracy and rule of law.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here