සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනපති නොදන්වාම නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයට

0
220
Gotabaya_rajapakse

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට  කාර්යාලයට  නොදන්වාම  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා  අද සවස (23)  පැමිණියා. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව එම කාර්යාලයේ  කටයුතු  පරික්ෂා කිරීම සඳහා  ජනාධිපතිවරයා   මෙසේ   පැමිණිය  බවටයි  ඔහුගේ  නිල  ෆේස්බුක් පිටුවෙහි  සඳහන් වන්නේ. 

 එම අවස්ථාවට අදාල වීඩියෝව   පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here