නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට නොදන්වාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස (23) පැමිණියා. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව එම කාර්යාලයේ කටයුතු පරික්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පැමිණිය බවටයි ඔහුගේ නිල ෆේස්බුක් පිටුවෙහි සඳහන් වන්නේ.
එම අවස්ථාවට අදාල වීඩියෝව පහත දැක්වේ.