සිගරට් තොග රැස් කිරීමට ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක සහන ණයක් ලබාගැනීමට මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු විසින් කටයුතු කිරීම සම්බන්දව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන ලදී.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.