
අද වන විට රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව ඔහු වටේ සිටින කල්ලියක් විසින් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කරති.
මෙහෙම ගියොත් වෙනත් පාලකයකු ගේන්න අනිවාර්යෙන්ම කටයුතු කරන බවද උන්වහන්සේ සිටිති.
තමන් වහන්සේ සිටින්නේ බරපතළ කලකිරීමකින් බවත් ළඟදීම රට හැර යන බවත් උන්වහන්සේ කියා සිටිති.
Truth with Chamuditha යුටියුබ් නාළිකාව සමඟ අදහස් පළ කරමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.