විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ආණ්ඩුවට

0
116
20 amentment

 යෝජිත 20වෙනි  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබාදීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු  ආණ්ඩුවට එක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

 එම මන්ත්‍රීවරුන් පස් දෙනාගේ සහාය ලබා ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් භාරගෙන ඇත

   විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද මේ අතර වේ.

 යෝජිත 20වෙනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා රජයට අනිවාර්යෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සහයෝගය ලබා ගැනීමට සිදුවේ

මෙවැනි පුවත්  ඉක්මනින්ම දැනගැනීම සඳහා  අපගේ f.b පිටුව like    කර  තබා ගන්න.

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here