වාහන අංක තහඩු නිකුත් කිරීමේදී මෙතෙක් පැවති පළාත් හදුන්වන අක්ෂරය ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව ඉදිරියේදී ලියාපදිංචි කරන ලද වාහනයක් වෙනත් පළාතක සිටින පුද්ගලයකු මිලට ගැනීමෙන් පසුව අංක තහඩුව වෙනස්කිරීමට අවශ්‍ය නොවේ.
ලියාපදිචි කරන ලද වාහන පළාත් අතර විකිණීම සිදුවන අවස්ථාවල අංක තහඩුවේ පළාත වෙනස්වීම නිසා නව අංක තහඩු ලබාගැනීමට සිදුවීම මගින් අනවශ්‍ය වියදමක් සහ ඉවත් කරන අංක තහඩු නිසා පරිසර හානියක්ද සිදුවිය.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.