රියාජ් බදියුදීන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සී.යි.ඩී ලොක්කන්ට එරෙහි නීතිපති පරීක්ෂණය ඇරඹේ | AG summons CID DIG and Chief Investigating Officer over release of Riyaz Bathiudeen

0
43
riyadh-badurdeen

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබෙනවා. 

ඒ, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව කරුණු සොයා බැලීම සඳහායි. ඒ අනුව, ඊට අදාළ සියළු විමර්ශන ගොනු සමගින් අද දිනයේ තමන් හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාට දැනුම් දී තිබෙනවා.

Attorney General (AG) Dappula de Livera has summoned the CID DIG and the Chief Investigating Officer to the AG’s Department today. The duo has been summoned over the release of Riyaz Bathiudeen, without the AG’s knowledge.

Releasing a media statement AG’s Coordinator, Senior State Counsel Nishara Jayarathna said that the AG will review the files regarding the CID inquiry which was conducted against Riyaz Bathiudeen on the above charge.

The statement also mentioned that the AG will review the evidence pertaining to the matter.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here