කොරෝනා 03 වන රැල්ලක් රට තුළ නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි සමගි ජනබලවේගය පවසනවා.
එහි නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසුවේ රජය විසින් ගන්නා අඳූරදර්ශී කි‍්‍රයා හේතුවෙන් කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තිය බරපතල තත්ත්වයකට පත්වන බවයි.
මේ අතර හෙට සිට නිරෝධායනය ඇදිරි නීතිය ඉවත් කළ පසු ඒ හරහා මුහුණ පෑමට සිදුවන ගැටළු සඳහා ද ආණ්ඩුවට නිසි විසඳුම් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook