යුක්රේන් සංචාරකයින් තිදෙනකුට කොරෝනා

0
87
ukraine-tourist-in-sri lanka

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 180 දෙනාගෙන් තිදෙනෙකුට කොවිඞ් 19 රෝගය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ආසාදිත සංචාරකයින් තිදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

මෙරට සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීම අරමුණු කරගනිමින් නිරෝධායන ක්‍රමවේදයට යටත්ව විදේශිකයින් ගෙන්වා ගැනීම පසුගිය දා ආරම්භ කෙරිණ.

එහි පළමු කණ්ඩායම ලෙස යුක්‍රේන සංචාරකයින් 180 දෙනෙකු පසුගිය 28 වන දා මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියහ.

මේ පිරිස දිවයිනට ළඟා වීමත් සමග PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර පසුව පිරිස  හෝටල් වෙත යොමු කෙරිණ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here