මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1397ක් දක්වා ඉහළට | COVID-19 cases from Minuwangoda cluster increased to 1,397

0
42
brandix_minuwangoda

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 51 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් වාර්තා වී තිබෙනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 36 දෙනා ආශ්‍රිතයින් ඇසුරෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1397ක් දක්වා ඉහළ ගොස් ඇත.

Another 51 personnel from Minuwangoda tested positive for Covid-19 increasing the number of cases from Minuwangoda cluster to 1,397, the Government Information Department said. It said 15 patients were from quarantine centres and 36 were close associates of Brandix apparel factory workers of Minuwangoda.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here