ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද ට යෙදී තිබේ.
ඒ වෙනුවෙන් සිරකරුවන් ඇතුලු සියලු ජනතාවගේ ජීවත්වීමේ මානව අයිතිය සුරකින ලෙස රජයට බලකරමින් ප්‍රගතශීලී ස්ත්‍රී සමූහකය සංවිධානයේ සාමාජිකාවන් පිරිසක් අද (10දා) පාර්ලිමේන්තු වටරවුම අසල නිහඬ විරෝධතාවක නිරතවූහ.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.