මාතර රෝහලේ වැසිකිළි නළය නිල්වලා ගඟට හරවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා පසුගියදා අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී හෙලිකරන්න ලදී .
තවත් මෙවැනි ආකාරයේ ක්රියාකාරකම් රැසක් හෙලිකරමින් බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද සම්පූර්ණ කතාව පහතින්
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.