මහර බන්ධනාගාරයේ සිද්ධිය සමථයකට පත්කර ඇතැයි ආරක්ෂක ලේකම් පවසයි

0
71
Kamal-Gunerathne

Sri Lanka News Today: බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධිය මේ වනවිට සමථයකට පත්කර ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

රාජගිරියේ පිහිටි අන්තරායාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අලුතින් බඳවාගත් නිලධාරින්ට පත්න්‍ීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව කීවේය.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක අන්තරායාකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ කටයුතු පුඵල් කිරීමට ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සැලසුම් කර තිබේ.මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථාන පද්ධතියක් නිර්මාණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි හෙතෙම පැවසීය. නවක සහකාර උපදේශන නිලධාරින් සහ උපදේශන සහකාර නිලධාරින් 31 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය මෙහිදී සිදුවිය

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here