මහනුවර සහ දිගන ප්‍රදේශවලට අද පෙරවරුවේ භුචලනයක් සිදුවී තිබෙනවා. එම භූචලනය අද පෙරවරු 9.27ට පමණ සිදුවී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟ වීමේ ඒකකය සඳහන් කළේ.
මෙම භුක්ම්පනයේ ප්‍රබලත්වය පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ සනිටුහන්වී ඇති අතර එය ඒකක 2 -2.5ත් අතර අගයකින් යුක්ත බවයි භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.
මෙම භූචලනය අඹකොටේ, දිගන, කුණ්ඩසාලේ ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවයි වාර්තා වන්නේ.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
