ප‍්‍රමිතියෙන් තොර විෂබීජනාශක දියර සහ මුව ආවරණ වෙළදපොලේ – ප‍්‍රවේශම් වන්න

0
109
mask and sanitizer

ප‍්‍රමිතියෙන් තොර විෂබීජනාශක දියර ඇතැම් ස්ථානවල අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ ප‍්‍රමිතියෙන් තොර විෂබීජනාශක භාවිතයෙන් විවිධ සෞඛ්‍ය ගැටළු මතුවිය හැකි බවයි. 

මුව ආවරණ භාවිතයේදී ද ප‍්‍රමිතියෙන් යුත් මුව ආවරණ භාවිතයට යොමු වන ලෙසයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

Green Card 1
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here