පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49 කට කොරෝනා | 49 test positive for Covid-19 in Peliyagoda Fish Market

0
95
paliyagoda_fish_market

Sri Lanka News Today : පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් ආගිය ස්ථානයක් ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හඳුනා ගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකළ දැනුම් දීමක් මත පෙරේදා (19) දිනයේදී එහි විවිධ කේෂ්ත්‍රවල රැකියා කටයුතු කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන PCR පරීක්ෂණ සිදුකර ඇත.

එම PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව මෙලෙස පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

Advertisement

A total of 49 individuals including fish vendors have tested positive for Covid-19 creating a high-risk situation in the Peliyagoda Fish Market, PHI assigned to the area, said.

He said the majority of positive cases are fish vendors and the people who have bought fish from them recently were asked to report to nearby PHI officers to undergo PCR tests.

A total of 105 individuals were subjected to PCR tests after a fish vendor who was identified as a Covid-19 patient, had sold fish at the market. He is a resident of Dompe.

Accordingly, 49 persons were found to have contracted the virus with the PCR test results received this morning. 

He said it is yet to be ascertained as to how the fish vendor contracted the virus. 

However, the PHIs are of the suspicion that he is linked to the Minuwangoda factory cluster. 

Meanwhile, admission to the 46th ward of the Colombo National Hospital has been suspended after a patient of the ward was found to have contracted the Covid-19 virus.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here