Sri Lanka News Today : පැතිරෙමින් ඇති කොවිඩ්-19 වෛරසය පෙර ව්‍යාප්ත වූ වෛරස ප්‍රභේදයට වඩා වෙනස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.

එමගින් වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, වෛරස ධාරිතාව ඉහළ බැවින් පැතිරීම වේගවත් බවය.
මිනුවන්ගොඩ, දිවුලපිටිය, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හා බේරුවල වරාය ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් ගත් වෛරස සාම්පල එම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook

