මෙරට තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන ආයතන බවට පත්වී ඇති බවත් එය අර්ථියට දැඩි බරක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අය වැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා .
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සම්බන්දයෙන් චරිත සහතිකයක් ලබාදීමටත් ඔහු සිය කථාව තුලදී සිදු කර්නනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් සිදුකරනු ලැබූ සම්පුර්ණ කථාව පහතින්
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
