“ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතිය – 2020 ” අද සිට

0
117
e-waste-sri-lanka

ඔක්තෝබර් මස 09වන දිනට යෙදෙන ලෝක තැපැල් දිනය නිමිතිකර ගනිමින් “ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතිය – 2020 ” මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව “හුස්ම වැටෙන රටක්, විද්‍යුත් අපද්‍රව්‍ය තොර ශ්‍රී ලංකාවක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් ඔක්තෝබර් මස 05වන දා සිට 10 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහන සඳහා මූල්‍ය සහයෝගය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ මොබිටෙල් ආයතනය විසින් ලබා දෙන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
අද පවත්නා තාක්ෂණීක ලෝකයත් සමගින් විද්‍යුත් උපකරණ භාවිතයද දිනෙන් දින ඉහළ යමින් පවතින අතර එයට සමගාමීව විද්‍යුත් උපකරණවල ආයු කාලය ද අඩු වෙමින් පවතී. මෙම විද්‍යුත් උපාංගවල විවිධ වූ විෂ රසායනික අඩංගු වන බැවින් මෙම විද්‍යුත් අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීමෙන් පරිසරයට මෙන්ම භූගත ජලයටද එයින් විශාල බලපෑමක් පවතින බැවින් ඒ කෙරෙහි අවධානය යොමු කිරීම වඩාත් වැදගත් බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී හේමන්ත ජයසිංහ මහතා පැවසීය.

මෙම සතිය නිවෙස්තුල සහ කාර්යාලවල පවතින විද්‍යුත් අපද්‍රව්‍ය ලගම තිබෙන තැපැල් කාර්යාලයට බාරදීමට හැකියාව ඇත.

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

The Central Environment Authority and the Postal Department of Sri Lanka jointly has declared the week from 5 to 10 October as the ‘National Electronic Waste Management Week – 2020’, to commemorate the World Postal Day, which falls on 9 October.

During this period of one week, a program to collect electronic wastes covering the entire island is to be implemented, under the theme ‘A Breathing Country, A Sri Lanka; Free of Electronic Waste’, the Central Environment Authority said in a media statement.

In this week, during the period from 8 a.m. to 4 p.m., people will get the opportunity to hand-over electronic wastes in their houses to post offices located throughout the island.

මෙවැනි පුවත්  ඉක්මනින්ම දැනගැනීම සඳහා  අපගේ f.b පිටුව like    කර  තබා ගන්න.
Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here