ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙකුටත්, ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ තවත් දෙදෙනෙකුටත් වශයෙන් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඔවුහු කියා සිටිති.
මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇත.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
