කොස්ගම රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා බොරැල්ලෙන් සොයා ගනියි | Suspected Covid-19 patient who fled from hospital found in Borella

0
77
Kosgama

කොස්ගම, සාලාව රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සිටිය දී සොයා ගෙන තිබේ.

අද (23) උදෑසන එම පුද්ගලයා රෝහලේ පැන ගොස් තිබු අතර, ඔහු 26 හැවිරිදි සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

The suspected Covid-19 patient, who was reported missing from Salawa government hospital, has been located.

Police Spokesperson DIG Ajith Rohana said the 26-year-old was found at a home unit on the 13th floor of Sahaspura Flats in Borella.

The youth had reportedly escaped from the Salawa government hospital in Kosgama this morning (23) and a search operation was launched to trace him.

The patient was identified as a resident of Sedawatta in Wellampitiya.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Call Now 0717 93 82 93

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here