Sri Lanaka News Today: අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න ප්‍රකාශ කර සිටිනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා මරණ සම්බන්ධයෙන් වන සම්පුර්ණ තොරතුරු පහතින් දැක්වේ :


මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook

