රට තුළ පවතින කොවිඞ් 19 රෝගය පාලනය සඳහා දිස්ත්‍රික්ක 25ට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 25 දෙනකු යුද හමුදාපතිවරයා විසින් පත්කර ඇත.ඒ අනුව මේජර් ජෙනරාල්වරු 18ක්,බි්රගේඩියර්වරු 05ක් සහ කර්නල්වරු 02ක් පත්කර සිටිති.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.