කොවිඞ් මර්දන එන්නත බි‍්‍රතාන්‍යයේ පුද්ගලයින් සඳහා ලබාදෙයි …

0
93
Covid-19-vaccine

ජර්මනියේ ෆයිසර් සමාගම සහ අමෙරිකාවේ බයෝ එන් ටෙක් සමාගම එක්ව නිෂ්පාදනය කළ කොවිඞ් මර්දන එන්නත පළමු වරට හෙට දිනයේදී (8) බි‍්‍රතාන්‍යයේ කොරෝනා වෛරසයේ ඉහළ අවදානමක් සහිත පුද්ගලයින් සඳහා ලබා දීමට නියමිතව තිබෙනවා.

කොරෝනා මර්දන එන්නතක් සදහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ ද බි‍්‍රතාන්‍යයි. මේ වසර අවසානය වනවිට ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත් මාත‍්‍රා මිලියන 40 ක් අමෙරිකාව පුරා බෙදා හැරීමට අමෙරිකානු රජය ද තීරණය කර තිබෙනවා.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here