කොරෝනා ආසාදනය වන පුද්ගලයන්, මානසික රෝග තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක්

0
64
covid-19-sri-lanka

Sri Lanka News Today: කොරෝනා ආසාදනය වන සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන්ම අයකු දින 90 ක් තුළ මානසික රෝග තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි, නවතම අධ්‍යනයක් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානසික රෝග විශේෂඥයන් පිරිසක් කළ මෙම අධ්‍යනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයන් මානසික ආතතිය, නින්ද නොයාම ආදී රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති බවයි.

මේ හමුවේ ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් කොරෝනා ආසාදනය වීමෙන් පසු එම පුද්ගලයන් මානසික රෝගවලට ගොදුරු වීමට හේතු සහ ප්‍රතිකාර ක්‍රමවේද විමසීමට කඩිනමින් යොමුවිය යුතු බව ද එම පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here