කටුනායකට හෙට අළුයම 5 සිට ඇඳිරි නීතිය | Quarantine curfew in Katunayake area from tomorrow

0
37
covid-19_curfew

හෙට අළුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඇඳිරි නිතිය පනවා තිබුනත් ආයෝජන කලාපයේ සේවකයන්ට සිය හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

Advertisement

Quarantine curfew will be imposed in Katunayake police area with effect from 5.00 am tomorrow until further notice, the Government Information Department said.

Army Commander Lieutenant General Shavendra Silva said although the curfew is in effect, factories in the Katunayake Free Trade Zone can be operated and the employees can use their service identity cards as a curfew license.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here