ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් – ජනාධිපති

0
115
Gotabaya_rajapakse

ඇඳිරි නීතිය ඉවත් කිරිමේදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් නොවන බවත් ඊට යොමු කොට සිටින පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට දැන්ම වැඩපිළිවලක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය අවසන් නොවන බවට වන පණිවිඩය පැහැදිලිවම ඊට යොමු කොට සිටින පිරිස් වෙත ලබා දියයුතු බවයි.

මේ වන විට ඇඳිරි නීතිය පනවා තිබෙන නිසා නිවෙස් නිරෝධායනයට යොමු කොට සිටින අයවළුන් එළියට නොයන බවත් ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසුවද නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින් එය කඩ නොකොට සිදුකරගෙන යන ආකාරය ගැන ඉදිරි දින කිහිපය තුලදී නිසි වැඩපිළිවලක් සකස් කළ යුතු බවට මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින් වෙත උපදෙස් ලබාදුන්නා

Green Card 1
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here