ආරුගම්බේ මුහුදු තීරයේදී රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය ඇරඹේ

0
32
surfing-on-sri_lanka

රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය අද ආරුගම්බේ මුහුදු තීරයේදී ආරම්භ විය.

ශ්‍රී ලංකා රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව තරගාවලිය සංවිධානය කරයි.

ඊට රටවල් 15 නියෝජනය කරමින් එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 101 කි.

අද මූලික වටයේ තරග පැවති අතර හෙට දිනයේදී අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරග පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.

ශූරතාවලියේ සමාප්ති උළෙල හෙට සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ය.

මෙවැනි පුවත්  ඉක්මනින්ම දැනගැනීම සඳහා  අපගේ f.b පිටුව like    කර  තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here