EPF හා JOB හේතු රැකියා ප්රතික්ෂේප වූ උපාධිධාරීන්ට නැවත අබියචනා ඉදිරිපත් කරන ලෙසට රජය දන්වා තිබු අතර අදාල අබියාචනා වලින් තේරී පත් වූ අයගේ නම ලේඛනය මේවන විට අන්තර්ජාලයට නිකුත් කර ඇත. පහත link එක මගින් එම නාම ලේකනයට පිවිසිය හැක.
අබියාචනා වලින් තේරී පත් වූ අයගේ නම ලේඛනය
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

