අද රාත්‍රී සාද පවත්වන්නන් අත්අඩංගුවට

0
58
party

නව වසරේ උදාව සැමරීම සදහා සාද සංවිධානය නොකරන ලෙසට පොලිසිය ඉල්ලසිටිනවා.

එවැනි සාද පිලිබදව සොයා බැලීමට රට පුරා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ නිරෝධායන රීති උල්ලංගණය කරමින් එවැනි උත්සව හෝ සාද සංවිධාන කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බවයි. එබැවින් අද දිනයේ උත්සව සාද පැවැත්වීම පවුලේ අයට පමණක් සහ සිය නිවසට පමණක් සීමා කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here