අද දිනයේ කොරෝනා ආසාදිතයින් 609ක් වාර්තා වෙයි | 609 more test positive for COVID-19

0
80
COVID-19-test

මිනුවන්ගොඩ කො⁣රෝනා පොකුරෙන් අද (23) පස්වරු 6.05 වනවිට තවත් ආසාදිතයින් 609 ක් හදුනාගෙන තිබේ.

නිරෝධායනය මධ්‍යස්ථාන වල සිටින 48 ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ 496 ක්, ගාල්ල ධීවර වරායේ 5 ක්, බේරුවල ධීවර වරායෙන් 20 ක් සහ ආශ්‍රිතයින් 40 ක්ද එම ආසාදිතයන් අතර වෙති.

මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3426කි.

Advertisement

A total of 609 COVID-19 patients were reported today out of which a majority of 496 patients were reported from the Peliyagoda Fish Market.

With the latest 609 patients, the total cases from the Minuwangoda cluster increased to 3,426.

According to the Government Information Department, five persons tested positive from Galle Fisheries Harbour, 20 from Beruwala Fisheries Harbour and 40 close contacts.

Meanwhile, 48 persons undergoing quarantine were also tested positive.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Call Now 0717 93 82 93

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here