අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට රෝහල් වෙත යාමෙන් වළකින්න | Public urged to minimize patient visits at hospitals

0
66
sri-lanka-hospital

රෝගීන්ගේ සුවදුක් බැලීම සඳහා රෝහල්වෙත යන පුද්ගලයින් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙන්නේ, අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට රෝහල් වෙත යාමෙන් වළකින ලෙසයි.

The Health Ministry yesterday urged the general public to minimize their visits to see patients admitted to hospitals.

Director General of Health Services Dr S. Sridharan requested the public to strictly adhere to health guidance as a precautionary measure during the current Covid-19 situation in the country,

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here